ඔබ ඉගෙන ගන්නා මාධ්‍ය තෝරාගන්න.
බෝරිං වුනු විභාග ක්‍රමයට උද්යෝගීව මුහුණ දෙන්න නව පහසුකම් රැසක් A/L Helper තුළ අඩංගු වේ. බහුවරණ ගණයේ ප්‍රශ්න, ව්‍යුහගත ගණයේ ප්‍රශ්න , රචනාමය ගණයේ ප්‍රශ්න ආදී සියල්ලක්ම ලිවිය හැකි ලංකාවේ පළමු
සහ එකම app එක A/L Helper වේ. ඉතිං තවත් බලං ඉන්න එපා අදම Download කරගෙන උද්යෝගීව chill එකේ papers ලියන්න දැන්ම පටන් ගන්න.
ඔබට අපගේ ජංගම මෘදුකාංගයෙන් බහුවරන ප්‍රශ්න පත්‍ර ලියා වෙලේම ඊට අදාළ ලකුණු ලබා ගත හැක.
ශ්‍රී ලංකාවේ පළමු වතාවට හදුන්වා දෙන structured papers ලිවිය හැකි පළමු ජංගම යෙදවුම මෙය වන අතර මෙය ඔබට නව ආරක ප්‍රශ්න පත්‍ර ලිවීමට මාර්ගයක් විවෘත කරයි.
රචනා ආකාරයේ ප්‍රශ්න පත්‍රද ඔබට දැන් අපගේ මෘදුකාංගය හරහා ලිවීමට අප අවස්තාව ලබා දී ඇත.
"කවදාවත් වැරැද්දක් නොකළ ඕනෑම කෙනෙකුට අලුත් දෙයක් උත්සාහ කර නැත."
"අධ්‍යාපනය හොඳම මිතුරාය. උගත් කෙනෙකුට හැමතැනම ගරු කරනවා."
“බොහෝ දේ ප්‍රශ්න කරන තැනැත්තා බොහෝ දේ ඉගෙන ගනී, බොහෝ දේ රඳවා ගනී."
පාර කියන ගුරුතුමා